Jul 31, 2013

Modern Combat 4 Zero Hour v1.1.5 APK OBB DATA ( මරාගෙන මැරෙන්න කැමති අයට )

ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ  වෙබි අඩවිය තුලින් හා අපගේ පේස්බුක් පිටුව තුලින් බොහෝ දෙනෙක් කල විශේෂ ඉල්ලීම අනුව Modern Combat 4  ක්‍රිඩාව අද ඔබට ලබාදීමට තිරණය කලෙමු.  මෙය යුධමය ක්‍රිඩා ගණයට අයත් වන අතර ඉතාමත් ඉහල අන්දමීන් ත්‍රිමාණකරනය භාවීතා කර නර්මාණය කර ඇති ත්‍රිමාණකරන ක්‍රිඩාවකි.මෙම ක්‍රිඩාව නිර්මාරණය කර ඇත්තේ සුප්ප්‍රසිද්ධ ක්‍රිඩා නර්මාණ සමාගමක් වන gameloft සමාගම විසිනි. වැඩිදුර තොරතුරැ සදහා පහත විඩියෝ පටය නරඹන්න... 

ස්ථාපනය කරගන්න ආකාරය 
01.Modern Combat 4 OR v1.0.2.apk [10.8MB] ගොනුව ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට පිටපත් කර ස්ථාපනය ( installer) කරගන්න... 

02. ඉන්පසු ලැබෙන  'com.gameloft.android.ANMP.GloftM4HM' ගොනුව ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ පහත පරිදි සකසාගත් ගොනුවකට පිටපත් කරගන්න...

 sdcard / Android / obb

Modern Combat 4 Zero Hour v1.1.5 APK OBB DATA

  බාගත කිරිමට උපදෙස්.

1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න







අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....