Jul 9, 2013

Tubemate Video Downloader PRO.v1.05.37

ලොව අංක ඵකේ අන්තර්ජාල විඩියෝ පුස්ථකාලය තමයි youtube කියලා කියන්නේ.  youtube වෙබ් අඩවියේ ආරම්භ කරනු ලැබුවෙ 2005 වර්ශයේ පෙබරවාරි 14 වෙනිදා.මෙහි නිර්මාර්තෘ වරැන් වන්නේ Steve chen ,Chad Hurley, jawed karim යන තිදෙනාය.පසුව youtube වෙබි අඩවිය  2006 වර්ෂයේදී Google සමාගම විසින් ඇමරිකන් ඩොලර් බිලියන1.65කට මීලදී ගන්නා ලදි.YouTube අඩවිය වෙත දිනකට Upload කරන මුලු වීඩියෝ ගණන 829,440කි,එනම් තත්පරයකට වීඩියෝ 10කි. ඵ් වගේම හොදම කථාව තමයි දැනට YouTube වල  තියෙන වීඩියෝ සියල්ල  ඵක් පුද්ගලයෙකුට නැරඹීමට වසර 1700ක් විතර කාලයක් යන ඵක.

අපි බොහෝ දෙනෙක් චිත්‍රපට,ගීත,වගේ බොහෝ විඩියෝ නරඹන්නේ YouTubeවලින් කියන ඵකඅමුතුවෙන් කියන්න ඹිනේ නෑනේ.ඵත් බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත ජංගම දුරකථන,ටැබිලටි වලින් YouTubeවල විඩියෝ නැරඹුවාට ඵ්වා බාගතකරගැනීමට නොහැකි වීම. අන්න ඵකට විසදුමක් හැටියට තමයි Tubemate Video Downloader PRO මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් ඔබට ලබාදෙන්නේ. 

 Tubemate Video Downloader PRO.apk [1.25MB]ගොනුව පහතින් බාගතකරගන්න.



අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....