ඡායාරෑප කියලා කියන්නේ අපේ මතකයන්,ඉතින් අපි බොහෝ අවස්තාවලදි අපේ මතකයන් (ඉරියවි,චලන, පසුතල,අදී බොහෝ දේවල් )ඡායාරෑපයට නගනවා.අපි කවුරැත් කැමතියනේ අපේ ලස්සන ඡායාරැපයක් යහලුවන්ට පෙන්නන්න, බෙදා ගන්න, (facebook දාන්න ) ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලේන් අපි හිතුවා ඔයාලට පොඩි සහයෝගයක් දෙන්න.අන්න ඵ් නිසා තමයි Smoothie Image Editorමෘදුකංගය ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන්නේ. මෙමගින් ඔබගේ ඡායාරෑපය ඉක්මනට, ලස්සනට, පහුවෙන් හදාගන්න පුලුවන්. ඵ් වීතරක් නෙවෙයි විවිධ ප්‍රෙයෝග භාවීතා කිරිම, වර්ණක සැකසීම, ප්‍රමාණ වෙනස් කිරිම, පසුතල යෙදීම ආදී තවත් බොහෝ දෙවල් මෙම මෘදුකංගයෙන් පහසුවෙන්ම ඔයාලට කරගන්න පුලුවන්.පහත පින්තුර ටික දැක්කම ඔයාලට තවත් ආස හිතෙයි.
Smoothie Image Editor.apk [6.36MB]ගොනුව පහතින් බාගතකරගන්න.



.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)

0 comments:
Post a Comment