Jul 8, 2013

Android Lost. v2.46

ඵදිනේදා ජීවිතයේදි අපට බොහොම සමීපතම උපාංගයක් තමයි ජංගම දුරකථනය.අද ජංගම දුරකථනය කියන උපාංගය තාක්ෂණය අතින් බොහෝ ඉදිරියට ගිහින්,(ටචි ස්ක්‍රින්,කැමරාව,අත්තර්ජාලය,වයර්ලස් සමිබන්ධතාවය,GPS,)වැනි බොහෝ සේවා අන්තර් ගත වෙලා ඵය ජංගම පරිගණකයක් බවට පත්වෙලා,මෙලෙස අපට නැතිවම බැරි උපාංගයක්,ආභරණයක්,විලාසිතාවක් බවට පත්වී ඇති ජංගම දුකරථනය තුල ඔබගේ පුද්ගලික, රහස්‍ය, තොරතුරැ (ඡායාරෑප, කෙටි පණිවුඩ, දුරකථන නාමාවලිය, විඩියෝ, රෙකොඩින් )බොහෝමයක්  අන්තර්ගතයි.ඉතින් බැරි වෙලා හරි අපේ ජංගම දුරකථනය අස්ථාන ගතවුවහොත් හෝ සොරකු විසින් පැහැර ගනු ලැබුව හොත් ඵවැනි  අවස්ථාවකදී ඉහත සදහන් කල පරිදි ඔබගේ ගේ පුද්ගලික තොරතුරැ බොහෝ ප්‍රමාණයක් පිටස්තර කෙනෙකු  අතට පත්වන්නට පුලුවන්.නමුත් ඵම තොරතුරැ වැරදි පුද්ගලයෙකු අතට පත්වුව හොත් ඉන් ඔබට සිදුවන හානිය හා  අලාභය සිතා ගත නොහැකිය.

ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන Android Lostමෘදුකාංගය මගින් ඉහත සදහන් පරිදි ඔබගේ  ජංගම දුරකථනය අස්ථාන ගතවු අවස්ථාවකදී බොහෝම පහසුවෙන් ඵම උපාංගය සොයාගැනීමට හැකි අතර,Android Lost මෘදුකාංගයේහි  නිල වෙබි අඩවිය වන Androidlost.com වෙබි අඩවිය වෙත අපගේ උපාංගයට ලබා දී ඇති ගූගල් ගිණුම මගින්  ඇතුලු වී ඔබගේ උපාංගය දුරස්ථව පාලනය කර ඵහි ඇති පුද්ගලික තොරතුරැ , දත්ත, සියල්ල මකා දැමීය හැකි අතර පහත පරිදි තවත් බොහෝ සේවා ලබාගත හැකිය. 

මෙය සක්‍රිය කරගන්නා ආකාරය.
01. ඔබගේ උපාංගයට මෙම Android Lost මෘදුකාංගය ස්ථාපනය කරගන්න.
02. ස්ථාපනය කර ඵය විවෘත කරගන්න. ඵවිට ලැබෙන වින්ඩොවෙහි (Request Administrator rights ) යන්න ලබා දෙන්න. 
03.presonal Notes යනුවෙන් වින්ඩොවක් ලැබෙන අතර ඵහි (Activate) යන්න ලබා දෙන්න.
04.ඉන්පසු ඔබගේ ජංගම දුරකථනය අස්ථාන ගතවු විටකදි  පරිගණකයකින් හෝ වෙනත් ජංගම දුරකථනයකින් AndroidLost.com  වෙබි අඩවියට ගොස් (Sign in) යන තැන ක්ලික් කර ඔබගේ උපාංගයට ලබා දී ඇති ගූගල් ගිණුම (gmail address)මගින්  ඇතුලු වී පහත සේවා ලබාගත හැකිය.

මෙමගින් දුරස්ථව පාලනය කර ලබාගත හැකි සේවා.

* read sent and received SMS messages
* wipe phone
* lock phone
* erase SD card
* locate by GPS or network
* start alarm with flashing screen
* send SMS from web page
* message popup
* forward calls
* remote install
* phone status: battery, imei, etc.
* remote SMS alarm
* remote SMS lock and unlock
* remote SMS erase SD card
* remote SMS wipe phone
* remote SMS APN control
* start/stop GPS
* start/stop WIFI
* hide from launcher
* email when SIM card is changed
* get call list
* take picture with front camera
* take picture with rear camera
* make your phone speak with text-to-speech
* SMS message command
* SMS speak command
* lock timeout
* restore settings on boot
* record sound from microphone
* start and stop data connection from SMS
* start and stop WIFI connection from SMS
* content browser prototype

AndroidLost_v2.46 [186KB] ගොනුව පහතින් බාගතකරගන්න.



අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....