Jul 3, 2013

Skiing FredSkiing Fred

ඵකෝමත් ඵක රටක කොලු ගැටයෙක් ඉන්නවා. ඉතින් මෙයා ඵක දවසක් හිම කදු සහිත ප්‍රෙද්ශයක හිම ක්‍රිඩා කරන්න යනව... හැබැයි තනයම තමයි මෙයා යන්නේ.. මෙහෙම විනෝද වෙන අතර වාරයේ ඵක පාරටම රාස්සයෝ ටිකකුයි, මන්තර කාරියේකුයි හිම කන්දෙන් මතු වෙලා මෙයාව අල්ලගන්න ඵනවා. මෙයා මොකද කරන්නේ ඵයාගේ හීම ලෑල්ල භාවීතා කරලා පලා යන්න හදනවා... ඵ් විතරක් නෙවෙයි මෙහෙම ඵයාව අල්ලගන්න ඵලවන මන්තර කාරි උල් පිහි වලින්, ගිනි බෝල වලිනුත් මෙයාට ගහනවා...ඔන්න බෙරිලා යන්න පුලුවන්නමි ඔයා තමයි හපනා....කථාවක් වගේ ගොතලා කිවිවට ඇත්තටම  ක්‍රිඩාවක්...ඉතින්  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් ඵක්ක ඵකතුවෙලා ඵ් පලායන කොලු ගැටයාගේ චරිතය වෙන්න කැමති අය ඉන්නවනමි  Skiing FredSkiing Fred ක්‍රිඩාව පහතින් බාගත කරගෙන ඔබගේ උපාංගය මගින් ඵ් අත්දැකීම විදගන්න...

Skiing FredSkiing Fred.apk [37MB]ගොනුව පහතින් බාගතකරගන්න






අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....