Jul 4, 2013

Weaphones: Gun Simulator Free

ඔයාලට මතකද පොඩිකාලේ අපි ලී වලින් තුවක්කු හදාගෙන කණ්ඩායමි දෙකකට බෙදිලා කොටියි-හමුදාවයි කියලා වෙඩි තියාගන්නවා.බෝමිබ කියලා කුරැමිබා ඇටීටි වලින් ගහගන්නවා. ඵ්ත් ඉතින් නාගරිකව ඉන්න ළමයින්ට කුරැමිබැටීටි ,ලී තුවක්කු කොහේද නේද..ඵ්යාල ඉතින් ප්ලාස්ටික් පිස්තෝල අරගෙන තමයි සේල්ලමි කරන්නේ. මෙවා කාටවත් මතක වෙන්න නමි විදිහක් නෑ මොකද අපි හැමෝම අපේ ළමා කාලයේ ඵක් වතාවක් හරි අනිවාර්්‍යෙයන්ම ඵහෙම සෙල්ලමි කරලා තියෙන නිසා. 

ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන Weaphones: Gun Simulator Free මෘදුකංගය හරහා දැන් ඔබටත් පුලුවන් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය ඔබට අවශ්‍ය ගිනි අවියක් බවට හරවාගෙන පොඩිකාලේ වගේ සේල්ලමි කරන්න....භාවිතා කරන්න තෙරෙන්නේ නැතිනමි පහත විඩියෝ පටයයි පින්තුර ටිකයි නරබන්න..... (පොඩි උදාහරණයක් දෙන්නමි... බොස් නැති වෙලාවට ඔපිස් ඵකේ සේටි ඵක සේටි උනා නමි කොහොමද...)

Weaphones: Gun Simulator Free.apk[26.2MB] ගොනුව පහතින් බාගතකරගන්න.







අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....