IM+ Pro කියලා කියන්නේ දැනට ලෝකයේ බොහෝ දෙනෙක් භාවිතා කරන ජනප්‍රිය අන්තර්ජාල සේවා රැසක් (මීතුරැ ජාල, ඔඩියෝ/විඩියෝ කථාබහ, ඉ-පණිවුඩ, පණිවිඩ හුවමාරැ, ගොනු බෙදාහැරිමි)ඵක්කර, ඵම සේවා සියල්ලටම ඵකවර ඇතුවි ඵම සේවා ලබාගැනීමට ඔබට ඉඩ සලසා දෙන මෘදුකංගයකි.
කාර්්‍යබහුල අයටනමි මෙම මෘදුකාංගය ඉතාමත් ප්‍රයෝජනවත් වනවාට සැකයක් නැහැ. මොකද පහත සදහන් සෑම සේවාවකටම නිතර නිතර ඇතුළු විමෙිදි ඵහි භාවීත නාමය, මුර පදය නැවත නැවත ඔබට ඇතලත් කිරිමට සිදුවෙනවා. නමුත් මෙම IM+Proමෘදුකංගය මගින් මෙම සේවා ලබාගැනීමෙන් ඵම කරදරකාරි කාලය අපතේ යන වැඩෙන් සමිපුර්ණයෙන්ම ඔබට නිදහස් වීමට ඔබට පුලුවන්...
මෘදුකාංගය මගින් පහත සේවා ඔබට ලබා ගත හැකිය.
( Facebook, Skype, MSN/Live Messenger, Google Talk, Yahoo!, AIM/iChat, ICQ, MySpace, RenRen, Jabber, VKontakte, Yandex IM, Odnoklassniki.Ru,Mail )
01. ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථන හා ඇන්ඩ්‍රොයිඩ් ටැබිලටි පරිගණක සදහා සහය දැක්වීම.
02. කෙටි පණිවුඩ යැවීම, පින්ත=ර ,සහ කථා,
03. කණ්ඩායමි වශයෙන් පණිවුඩ හුවමාර කරගැනීම ( Skype, MSN, AIM, ICQ )
04. යවන ලද පණීවුඩ වල විස්තර ලබා ගැනීම.
05. පණිවුඩ වලට හා දැනුමි දීම සදහා අපට අවශ්‍ය නාදයක් භාවීතා කල හැකි වීම.
06. ඉක්මන් දැනුමි දීමි සදහා පහසුවෙන් පිලිත=රැ යැවීම.
IM+ Pro .apk [7.95MB] ගොනුව පහතින් බාගතකරගන්න



.jpg)
.jpg)
.jpg)
.jpg)
