Jul 17, 2013

Simple Voice Changer 1.3.9.apk


බොහෝ අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ හඩ පටයක කටහඩ වෙනස්  (Voice Changer ) කරගන්නේ කොහොමද කියන ඵක. මීට පෙර ඔබ විසින් කටහඩ වෙනස්  (Voice Changer ) සදහා යොදාගන්න ඇත්තේ පරිගණකයක්.නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන්නේ බොහම පහසුවෙන් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය මගින්ම  කටහඩ වෙනස්  (Voice Changer)කිරිමට හැකි මෘදුකංගයක් වන Simple Voice Changer මෘදුකාංගයයි.

මෙම මෘදුකාංගය මගින් ‍(Evil, Alien, Chipmunk, Robot, Slow, Helium, Deep, Reverse, Talk into Fan, Robot Mouse සහ Echo effect) ආදි බොහෝ ආකාර වලින් හඩපටයක් පටිගත කල හැකි අතර ඵය MP3 ගොනුවක් ලෙස උපාංගයේ මතක ධාරිතාව තුල තැන්පත් කල හැක, තවද ඵම හඩ පටය ඔබගේ ජංගම දුරකථනයේ ඇමතුමි නාදය ලෙස භාවිතා කිරිම, යහලුවන් හට මල්ටිමීඩියා හෝ විද්්‍යුත් තැපැල් මගින් යැවීම වැනි සේවාද මෙම මෘදුකාංගය මගින්ම බොහොම පහසුවෙන් ඔබට ලබාගත හැක.


අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....