Jul 13, 2013

Need for Speed™ Hot Pursuit. Apk +SD Data


ඔයාලට මතක ඇතිනේ මීට ඉස්සර ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින්  Need for Speed Most Wanted ධාවන ක්‍රිඩාව ලබා දුන්නා.අන්න ඵ්දා අපි ඔයාලට පොරොන්දු වුනා මෙම ක්‍රිඩා මාලාවෙ අනෙක් ක්‍රිඩා දෙක වන    Need for Speed Shift, Need for Speed Hot Pursuit,    යන ක්‍රිඩා දෙකත් ඉදිරියෙදි ලබා දෙනවා කියලා.ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙ වෙතින් Need for Speed Hot Pursuit ක්‍රිඩාව අද  ඔයාලට අරගෙන ආ‍ෙවි අන්න ඵ් පුරොන්දුව ඉෂ්ඨ කරන්න.ඵ් වගේම තව දෙයක් කියන්න තියෙනවා අපි කිවිවා       Need for Speed ක්‍රිඩා මාළාවෙ ක්‍රිඩා තුනක් තියෙනවා කියලා.ඵයින් ක්‍රිඩා දෙකක් දැනට ඔයාලට ලබාදීලා තියෙනවා.ඵ් වගේම ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අප සමග රැදි සිටියහොත් Need for Speed Shift ක්‍රිඩාවත් ලගදීම ඔබට ලබා ගන්න පුලුවන් කියන ඵක අමතක කරන්න ඵපා.

Need for Speed Hot Pursuit ක්‍රිඩාව ගැන කිවිවොත් මෙම ක්‍රිඩාව අපිට ක්‍රිඩා දෙකක ක්‍රිඩා කිරිමට පුලුවන්. ඵ් කියන්නේ 01.සාමාන්‍ය ධාවන තරග , 02. පොලිස් රථවන පදවන්න. මීට ඉස්සර අපි ලබා දුන්න Need for Speed Most Wanted වල අපට නිතරම රථවහන පොලිසියත් ඵක්ක හැප්පෙන්න වෙන ඵකනේ. ඵ්ත් Need for Speed Hot Pursuit ක්‍රිඩාවෙදි ඔයාලට පුලුවන් පොලිස් රථවාහන අංශයේ වැඩ කරන්න, ඵ් කියන්නේ අධික වෙගයෙන් යන වාහන පිටුපස ලුහුබැදලා ඔවුන් නතර කරන්න. සොරැන් අල්ලන්න, පොලිස් ධාවන තරග වලට සහභාගි වෙන්න. අනෙක් ක්‍රිඩා වගේම මෙම ක්‍රිඩාවත් ත්‍රිමාණකරණය අතින් නමි ඉතාමත් ඉහලයි, Need for Speed වල හැමදාම පොලිසියත් ඵක්ක හැප්පෙන ඵකේ වෙනසකටත් ඵක්ක පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙක් වෙන්න කැමති අය ඉන්නවනමි මෙන්න අවස්ථාව...

ස්ථාපනය කරගන්නා ආකාරය

01. NfSHP-v1.0.60Snap [ APK + SD DATA- 307BM ] ගොනුව පහතින් බාගතකරගන්න

02. ඔබ බාගතකරගත්   NfSHP-v1.0.60Snap.zip ගොනුව zip ගොනුව වශයෙන් ඇති අතර ඵය 7zip මගින් හෝ වෙනත් Extract  කල හැකි මෘදුකංගයකින්  Extract  කරගන්න.

03. ඵවිට application.apk නමීන් APK ගොනුවක් හා   com.eamobile.nfshp_na_wf ලෙස ගොනුවක්(‍Folder) ක් ලැබෙනු ඇත.

04. application.apk ගොනුව උපාංගයට ස්තාපනය කරගන්න. 



05. com.eamobile.nfshp_na_wf  ගොනුව (‍Folder) ය  ඔබගේ  දුරකථනයේ  ( SDcard/Android/data ) යන ගොනුවට පිටපත් කරගන්න


NfSHP-v1.0.60Snap.APK + SD DATA- (330.54 MB) Torrent ගොනුව පහතින් බාගතකරගන්න.







අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....