Jul 19, 2013

Lookout Security & Antivirus 8.18.1.apk


ඔබගේ  ඇන්ඩ්‍රොයිඩ් (android) උපාංගයට ආසාදනය වෙන වයිරස් ගැන ඔබ දැනුවත්ද.....? යමි කිසි දෙයක් ජනප්‍රිය වෙනකොට ඵ් සදහා ඵල්ල වන බලපෑමි වැඩියි. ‍ෙමි වෙනකොට  විනාෂකාරි වැඩසටහන් නර්මාණය කරන්නන් විසින් ඇන්ඩ්‍රොයිඩ් (android)මෙහෙයුමි පද්ධතිය සදහාද බොහෝ වෛරස් ප්‍රමාණයක් නිර්මාණය කරලා  තියෙනවා. ඵවැනි වෛරස්  කිහිපයක් පහත දැක්‍ෙවි....

01.Android.Trojan.FakeDoc.A
ජීමේල් ලිපිනයට  ඇතුළුවි  පෞද්ගලික තොරතුරු සහ මේල් address පිලිබද තොරතුරැ සොරකමි කිරිම . මෙය "Battery Doctor" මෘදුකාංගයක් ආකාරයට උපාංගයේ ස්ථාපනය ‍ෙවි

02.Android.Exploit.RATC.A  or B
උපාංගයේ ඇති මෘදුකාංග ස්වංක්‍රියව install/uninstall කිරිම.

03.Android.Trojan.SMSSEND.G
නොනවත්වා ස්වයංක්‍රියව SMS යැවීම.

04.Android.Hacktool.faceniff.A
 ස්වයංක්‍රියව wi-ජාල වලට පිවිස facebook - Username/Password  සොරකමි කිරිම.

05.Android.Hacktool.DroidSheep.A
Security පාස්වඩ් දාපු නැති Wi-Fi නෙට්වර්ක් වලට පිවිස ෆේස්බූක් , ඊමේල් වල Username/Password සොර ගන්න වයිරස් එකක් .

06.Android.Trojan.Facelnst.AV
ස්වයන්ක්‍රියව SMS යැවීම. මෙහි විශේෂත්වය වන්නේ මෙම වෛරසය ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් ආකාරයට තිබිම හා ඵහි අයිකනය නිතර විතර වෙනස් කිරිමයි.

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියට තර්ජනයක්ව පවතින වෛරස පිලිබදව ඔබව දැනුවත් කිරිමක් කලේ ඵ් සමිබන්ධ මෘදුකාංගයක් වන Lookout Security & Antivirus මාදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදීමට නියමීත නිසා. මෙම මෘදුකාංගය මගින් වෛරස වලින් ඔබගේ උපාංගය ආරක්ෂා කරගතහැකි වනවා වගේම තමයි. ඔබගේ දත්ත සුරක්ෂිත කිරිම, උපාංගය ඇති ස්ථානය සොයාගැනීම වැනි බොහෝ සේවා මෙම මෘදුකාංගය මගින් ලබා ඔබට ගත හැක.

Lookout Security & Antivirus.apk [6.29MB] ගොනුව බාගතකරගන්න.





අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....