Jul 21, 2013

sim toolkit


sim toolkit මෙම සේවාව ඹිනෑම සිමිකාර්ඩි පතක් සමග අපිට නොමීලේ ලැබෙන සේවාවක්,නමුත් මෙම සේවා ව ලබාගැනීමට නමි අපගේ ජංගම දුරකථනයේ sim toolkit කියන මෘදුකාංගය හෝ ඵම සේවා ලැයිස්තුව තියෙන්න ඹින.ඇන්ඩ්‍රොයිඩ් සස්කරණ සමග ඵන මෘදුකාංග ලැයිස්තුවට මෙම මෘදුකාංගය බොහෝ විට ඇතුලත් වෙලා තියෙනවා.නමුත් වැරදිමකින් හෝ අපගේ නොසැලිකිලිමත් කම හේතුවෙන් මෙම මෘදුකාංගය දුරකථනයෙන් මැකි යන්න පලුවන්,නැතහොත් ඔබගේ ජංගම දුරකථනය ලබා ගන්නා විටද මෙම මෘදුකාංගය නොතිබෙන්නට පුලුවන්.නමුත් අද ඉදල ඵ් ගැන වද වෙන්න දෙයක් නැහැ ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් ඔබට ලබාදෙන sim toolkit මෘදුකාංගය  අන්න ඵ් වගේ අවස්ථාවකදී ඔබට ඵය නැවත දුරකථනයට ස්ථාපනය කරගෙන ඉහත සේවාව රිසිසේ නැවත ලබාගැනීමට පුලුවන්කම තියෙනවා...

sim toolkit   [125KB] ( sony xperia models ) 

sim toolkit  [44 KB ] ( samsung galaxy models )


අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....