Jul 22, 2013

adobe flash player 11.1


flash player යනු අන්තර්ජාලය මගින් විඩියෝ පට නැරබීමට, FLASH GAME ක්‍රිඩා කිරිමට, flash මගින් සාදා ඇති වෙබි පිටු නැරඹිමට වැනි බොහෝ කාරනා රාශියකට අනිවර්යයෙන්ම ඔබගේ උපාංගයේ ස්ථාපනය කර තිබිය යුතු මෘදුකාංගයක් නොහොත් (ප්ලග්)ඵකකි. බොහෝ විට මෙම මෘදුකාංගය නොමැතිව youtube හි විඩියෝ නැරඹිය නොහැක. 


adobe flash player.apk [4.48MB] ගොනුව පහතින් බාගතකරගන්න.



අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....