Jul 12, 2013

Need for Speed Most Wanted v1.0.47 Full Version Apk + Data

ලොකයේ දැනට ඇති ධාවන ක්‍රිඩා අතුරෙන් පලමු තැන ගෙන සිටින ඉතාමත් ජනප්‍රිය,ත්‍රිමාණකරණ  ක්‍රිඩාවක් තමයි Need for Speed Most Wanted. මෙය නිර්මාණය කර ඇත්තේ සුප්‍රසිද්ධ ක්‍රිඩා  නිර්මාණ සමාගමක් වන  EA සමාගමයි.  EA සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සදහා  Need for Speed Shift, Need for Speed Hot Pursuit, Need for Speed™ Most Wantedවශයෙන් ක්‍රිඩා තුනක් දැනට නිර්මාණයක කරලා ඇති අතර  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙනු ලබන්නේ Need for Speed™ Most Wanted ක්‍රිඩාවයි.අනෙක් ක්‍රිඩා  වන Need for Speed Shift, Need for Speed Hot Pursuit, යන ක්‍රිඩාද  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් ඉදිරියෙදි ලබා දීමට නියමිතව ඇති බැවින් ඵතෙක් අප සමග රැදි සිටින්න.ඉතින් මාරාන්තික ධාවන තරගයකට සහභාගි වෙන්න කැමති ධාවන ක්‍රිඩා කරැවන් ඉන්නවනමි පහතින් බාගත කරගන්න 

(මෙම ලිපිය  පවන් ඉද්දමල්ගොඩ සහෝදරයා විසින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුව තුලින් කල ඉල්ලීමකටද පිලිතුරැ වශයෙනි.  )

01. needforspeedmostwanted_1365304168891.zip [604MB]ගොනුව බාගත කරගන්න 

02. ඔබ බාගතකරගත්   needforspeedmostwanted_1365304168891.zip ගොනුව zip ගොනුව වශයෙන් ඇති අතර ඵය 7zip මගින් හෝ වෙනත් Extract  කල හැකි මෘදුකංගයකින්  Extract  කරගන්න.

03. zip ගොනුව  Extract  කිරිමෙන් පසු ලැබෙන .apk  මෘදුකාංගය  ඔබගේ උපාංගයට ස්ථාපනය කරගන්න. අනෙක් ගොනුව  ඔබගේ  දුරකථනයේ  ( SDcard/Android/data ) යන ගොනුවට පිටපත් කරගන්න

needforspeedmostwanted_1365304168891.zip  [604MB] ගොනුව බාගත කරගන්න 






අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....