ISeeYou මෘදුකාංගය samsung galaxy s3 ස්මාර්ටි ජංගම දුරකථනය සමග පැමීණි සේවාවකි. මෙම මෘදුකාංගය මගින් කරනු ලබන්නේ අප දුරකථනයේ තිරය දෙස බලා සිටින විටදී දුරකථනයේ ( screen off සහ lock ) නොවි තිබිම හා අප දුරකථනයෙ තිරයෙන් ඉවතට මුහුණ ගත් පසු ස්වයංක්‍රියව තිරය (screen off සහ lock) වැසිමයි.
බොහෝ විට අප youtube සහ facebook වැනි වෙබි අඩවි වල රෑදි සිටින අවස්ථාවලදි දුරකථනයේ තිරය මත ස්පර්ශ නොකර සිටිමෙන් ස්වයංක්‍රියව තිරය වැසෙන අවස්ථාවලදි ඔබ ඉමහත් අපහසු තාවයට පත්වෙන්න ඇති. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන මෙම ISeeYou මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ස්ථාපනය කරගැනීමෙන් ඵම කරදරයෙන් ඔබට අත් මීදෙන්න පුලුවන්,මෙම මෘදුකාංගය මගින් ඔබ දුරකථනයේ තිරය දෙස බලා සිටින තාක් ඵහි තිරය නොවසා තැබිමට ස්වයංක්‍රිව ඉඩ සැලසන බැවිනි.
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 2.3+ ඉහලට
ISeeYouPRO.apk [60KB]ගොනුව පහතින් බාගතකරගන්න.



.jpg)
.png)
.jpg)
.jpg)
