අද වන විට ජංගම දුරකතනය,ටැබිලටි යන උපාංග අපගේ ඵදිනෙදා ජීවිතයේදී බෙහෝ ම සමීප ඵ් වගේම සෑම අවස්තාවකදීම අපට නැතුවම බැරි උපාංගයක් බවට පත්වී හමාරයි. මෙම උපාංග ඔබ නිවසේ, කාර්යාලයේ , හෝ වෙනත් ස්ථානයකදි සිටියත් බොහෝ විට ඵ් සෑම ස්ථානයකටම ඵය රැගෙන යාමට කටයුතු කරනවා. ඵවැනි අවස්ථාවලදී අපගේ කාර්්‍ය බහුලත්වය නිසා හෝ අතපසු වීමකින්,අමක වීමකින් අමගේ ජංගම දුරකථනය මදකට හෝ අපගේ සත්තකයෙන් බැහැරව තියෙන්න පුලුවන්.මෙවැනි අවස්ථාවකදී වෙනත් පුද්ගලයෙකු විසින් අපේගේ උපාංගයේ ඇති පුද්ගලික තොරතුරැ ලබාගැනීම, දත්ත මැකීම, පිටපත් කරගැනීම ආදි වගේ බොහෝ විනාෂකාරි ක්‍රියාවන් සදහා අපගේ උපාංගය භාවිතා කරන්න ඉඩ තියෙනවා.
සිංහලෙන් අපි මුලින්ම කිවිව වගේ ඔයාලට අද දෙන්න යන්නේ Hidden Eye කියන කේලමි කාර මෘදුකාංගයයි. මෙම මෘදුකාංගය ඔබගේ ඇන්ඩි උපාංගයට ස්තාපනය කර අදාල සැකසුමි කිරිමෙන් පසු. ඔබ නොමැති අවස්ථාවලදී ඔබගේ වෙනත් පුද්ගලයෙකු උපාංගයට යොදා ඇති මුර පදය හෝ pattenඵක වැරදි ලෙස භාවිතා කීරිමට තැත්කෙරැ සැනින් ඵම පුද්ගලයින්ගේ ඡායා රෑපයක් ස්වංක්‍රියව ලබාගන්නා අතර, දුරකථනයේ නිවරදි මුරපදය යොදන තෙක් අණතුරැ ඇගවීමට සිනුවක් නොනවත්වා නාද වෙයි.පසුව නිවරදි මුරදය යොද දුරකථනයේ Hidden Eye මෘදුකාංගයට ඇතුලුවිමෙන් ඵම පුද්ගලයාගේ ඡායාරෑපය ඔබට බලාගත හැක.
Hidden Eye.apk [572KB] ගොනුව පහතින් බාගතකරගන්න.



.png)
.png)
