Jul 1, 2013

GameBooster 2 ★ root v2.1

ඔන්න අද ඇන්ඩ්‍රොයි සිංහලෙන් වෙතින් ඔබට ලබා දෙන්න යන්නේ  ක්‍රිඩා (GAMS/ගේම්) සෙල්ලමි කරන අයට බොහොම වැදගත් වෙන මෘදුකාංගයක්. ඵ් තමයි Game Booster මෘදුකාංගය. ඇන්ඩ්‍රොයි මෙහෙයුමි පද්ධතිය සහිත  ටැබිලටි  ,ජංගම දුරකථන වලින් ක්‍රිඩා (GAMS/ගේම්) සෙල්ලමි කරන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි බොහොම වැඩි ධාරිතාවයක් ගන්නා , ත්‍රිමාණකරණ ක්‍රිඩා (GAMS/ගේම්) ඔවුන්ගේ උපාංග වල ධාවනය කිරිමෙිදි උපාංගය මන්දගාමී වීම, ක්‍රිඩාව මන්ධගාමී වීම, උපාංගය හිර වීම සහ  ත්‍රිමාණකරණ පසුතල හරි හැටි නොපෙනීම වගේ ගැටලු පැන නගින අවස්ථා බොහොමයි.

ඉතින් අන්න ඵ් වගේ දෙවල් මෙම GameBooster 2 මෘදුකාංගය ඔබගේ උපාංගයට ස්ථාපනය කරගැනීමෙන් ඵම ගැටලු පහසුවෙන් මගහරවාගන්න පුළුවන්. මෙමගින් ඔබ ක්‍රිඩා කරන විටදි උපාංගයේ ධාවනය වන සියලුම අනවශ්‍ය වැඩසටහන් වසා දමා ක්‍රිඩාව සදහා අවශ්‍ය සමිපුර්ණ සුදුසුකමි සපුරාදෙනු ලබන බැවින් ඉහත සදහන් කරන ලද ගැටලු පැන නොගනි.( වැඩදුර තොතුරැ සදහා පහත සදහන් විඩියෝ පටය හා පින්තුර නරඹන්න...

GameBooster 2.apk [317KB] ගොනුව පහතින් බාගතකරගන්න.








අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....