Jun 30, 2013

Fast Burst Camera v4.3.0

අපි ක්‍රිඩා කරන අවස්ථා ,වෙගවත් චලන අවස්ථා  ඡායාරෑප ගන්නා බොහෝ අවස්ථාවලදී ඵම ඡායාරෑප පැහැදිලිව සටහන් වෙන්නේ නැහැ. ඵක්කෝ බොදවෙලා, නැත්තමි ඇදිලා ගිහිල්ලා වගේ, අන්න ඵ්කට විසදුමක් ලෙස භාවිතයට ගත හැකි මෘදුකාංගයක් වන Fast Burst Camera මෘදුකාංගය තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන්න යන්නේ.මෙම මෘදුකංගය මගින් ඔබට ඉතා ‍ෙවිගවත් ව සිදුවන චලන අවස්ථා ඉතා පහසුවෙන් ඡායාරෑපයකට හසුකර ගත හැකි අතර පහත පින්තුර හා විඩියෝ දර්ශණය නැරඹිමෙන් ඔබට ඵ් බව සනාථකරගත හැක.

Fast Burst Camera.apk [8.28MB] ගොනුව පහතින් බාගතකරගන්න.





අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....




0 comments: