Jul 7, 2013

Bubble Launcher full version v1.81




අපි හැමෝම කැමතියි අපේ ජංගම දුරකථනය, ටැබිලටි පරිගණකය, ලස්සනට තියාගන්න. ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන්නේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය හැඩ කාරයෙක් කරගන්න පුලුවන් පසුතල මෘදුකාංගයක් වන Bubble Launcher මෘදුකාංගයයි.. වෙනත් පසුතල මෘදුකාංග වගේ නෙවෙයි මෙය ඔබගේ උපාංගයෙන් ඉතාමත් අඩු මතක ධාරිතාවයක් තමයි ගන්නේ [888KB]'උපාංගය මන්දගාමී වීමෙ අවධානමකුත් නැහැ.ගූගල් ප්ලේ මගින් මෙම මෘදුකාංගය ලබා දෙන්නේ ඩොලර් 1.27ක් වැනි මුදලකට ($1.27BUY) බොරැනමි මෙතනින් ගිහින් බලන්න.ඵත් ඉතින් හැමදාමත් හොදම දේ සිංහලෙන් ලබාදෙන ඇන්ඩ්‍රොයිඩ්  සිංහලෙන් අප සමග රැදි සිටින ඔබට ඵය සමිපුර්ණයෙන් නොමීලේ බාගතකරගැනීමට හැක.

Bubble Launcher.apk [888KB] ගොනුව පහතින් බාගතකරගන්න.






අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....



0 comments: