බෙන් 10 කොතරමි ජනප්‍රිද කියලා කිවුවොත් මෙම චරිතය පාදක කරගෙන චිත්‍රපට,ටෙලි නාට්‍ය,චිත්‍ර කථා,පරිගණක ක්‍රිඩා,බොහෝ ප්‍රමාණයක් දැනට නිර්මාණය වෙලා තියෙනවා. අද වෙළද පොළට ගියත් බෙන් 10 හි පොස්ටර් යොදගෙන නිර්මාණය කරන ලද පොත් බෑග්, පෑන්, පැන්සල්, වතුර බෝතල්, ආදි නොයෙකුත් දේවල් ඔබට දැකගැනීමට පුලුවන්. මොකද පුංචි ළමයින්ගේ විරයා තමයි බෙන් 10.
මෙතරමි ජනප්‍රිය බෙන් 10 කථා මාළාව පාදක කරගෙන බොහෝ පරිගණක ක්‍රිඩා ප්‍රමාණයක් දැනට නිර්මාණය වෙලා තියෙනවා.ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි හිතුවා අපේ ඇන්ඩ්‍රොයිඩ් සහෝදරයන්ටත් බෙන් 10 චරිතය පාදක කරගෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සදහා නිර්මාණය කරලා තියෙන ක්‍රිඩා මාළාවක් ලබා දෙන්න.ඵහි මුල් පියවර හැටියට තමයි Ben 10 Xenodrome ක්‍රිඩාව අද ඔබට ලබා දෙන්නේ....
Ben 10 Xenodrome.apk [46.3MB] ගොනුව පහතින් බාගතකරගන්න.



.png)
.png)
.png)
.png)
.png)
