Golf ගහන්න කැමති අය ඉන්නවද... ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට කියලා දෙන්න යන්නේ කිසිම කරදරයකින් තොරව (ගෝල්ප් පිති උස්සන් පිටිටනි ගානේ බාඩගාලා,අවිවට වැස්සට අහුවෙලා චාටර් වෙන්නේ නැතුව)ගෝල්ප් සෙල්ලමි කරන්න නමි Mini Golf Game 3D ක්‍රිඩාව ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ස්ථාපනය කරගන්න. මෙය කිසිම කරදරයකින් තොරව ඔබ නිවසේ, කාර්යාලයේ, බස් රථයේ, කොචීචියේ, යන කොතැනක සිටියත් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන්ම ගෝල්ප් සෙල්ලමි කරන්න පුළුවන් ත්‍රිමාණකරණ ක්‍රිඩාවකි...
Mini Golf Game 3D.apk [45.3MB]ගොනුව පහතින් බාගතකරගන්න.



.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

