අතින් ලියන ඵක කොචිචර කමිමැලි වැඩක්ද කියන ඵය ඔය ගොල්ලන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.නමුත් ලිවීම විනෝදංශයක් වගේම ඵ් දේ බොහෝම ආසාවෙන් කරන අයත් නැතුවම නොවෙයි.ඉතින් අතින් ලියලා ලියලා ඵපාවෙලා ඉන්න අපේ කමිමැලි කොල්ලන්ටයි කෙල්ලන්ටයි බොහෝ වටිනා කියන මෘදුකාංගයක් තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි අද ඔබට ලබා දෙන්න යන්නේ.
ListNote Speech/Text Notepad මෘදුකාංගය කියලා කිලා කියන්නේ මොකද්ද කියලා සරලවම කියනවනමි මෙම මෘදුකංගය මගින් අපගේ ජංගම දුරකථනයෙන් හෝ ටැබිලටි උපාංගයෙන් අපි කියන වචන ස්වයංක්‍රියව අකුරැ බවට පත්කරන මෘදුකාංගයක්.ඵ් වගේම තවත් බොහෝ වැඩකටයුතුරාශියක් මෙමගින් ඔබට කරගන්න පුලුවන්.
01. වචන උචීචාරනය කර සටහන් ලිවිමට හැකි වීම.
02. ලියන ලද සටහන් කෙටි පණිවිඩ, ඉ-ෙමිල්, ටිවුටර්, යන සේවා සදහා භාවිත කල හැකි වීම.
03. ඵම සටහන් මයික්‍රොෙසාප්ටි වර්ඩි, වැනි ගොනු වෙත පිටපත් කිරිමට හැකි වීම.
04. සටහන් වලට මුරපද දමා සුරක්ෂිත කිරිමට හැකි වීම.
05. Hands-free වලටද සහයෝගය දැක්වීම.
ListNote Pro v3.2.apk [432KB]ගොනුව පහතින් බාගතකරගන්න.



.png)
.jpg)
.jpg)
.jpg)
.jpg)
