Jun 11, 2013

VLC for Android Beta

ඔයාලා කවුරැත් පරිගණකයෙන් විඩියෝ නැරඹීම සදහා භාවීතා කරන බොහොම ජනප්‍රිය මෘදුකාංගයක්නේ  VLC media player  ඵක. ඵය ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ස්ථාපනය කරගන්න කැමතිද...ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන්නේ VLC media player ඵකේ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයයි...

VLC for Android Beta.apk  [ 7.83MB ] ගොනුව පහතින් බාගතකරගන්න...