Jun 11, 2013

µTorrent®

අද කාලේ අන්තර්ජාලය කියන්නේ අපිට බොහොම සමීප දෙයක්නේ...ඉතින් ඵදිනේදා අන්තර්ජාල භාවීතයේදි අපි බොහෝ වීට භාගතකිරිමි සිදුකරනු ලබන්නේ ටොරන්ටි වලින් කියන ඵක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ ( උදාහරණ - බයිස්කෝප් අඩවියෙන් චිත්‍රපට බගතකිරිමට ඉඩ ලබා දෙන්නේ ටොරන්ටි ගොනු වශයෙනි )ටොරන්ටි ගොනුවක් භාගත කිරිම සදහා පරිගණකයක් හා ඵ් සදහා සකසා ඇති මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා... නමුත්  ඇන්ඩ්‍රොයිඩ් සිංහලනේ ඔබට ලබාදෙන µTorrent® මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනට හෝ ටැබිලටි උපාංගයට ස්ථාපනය කරගැනීමෙන් ඵ් හරහා පහසුවෙන්ම ටොරන්ටි ගොනු බාගතකරගත හැක.

µTorrent®.apk  [ 1.58MB ] ගොනුව බාගතකරගන්න...