Jun 14, 2013

Goldfish In Your Phone LWP

සුරතල් මසුන් ඇති කරන්න අපි කවුරැත් කැමතිනේ නේද... ඵ් වගේම සුරතල් මසුන් ඇති කිරිමෙන් හා ඔවුන් නැරඹීම මානසීක පිඩනය ඇති අයට  බොහොම හෝද ප්‍රතිකාරයක් කියලාත් දැනට සොයාගෙන තියෙනවා. ඵ් වුනාට ඉතින් අපේ ඵ්කාකාරි කාර්්‍යබහුල ජීවන රටාවත් ඵක්ක සුරතල් මසුන් ඇති කරනව තියා  කන්න බොන්නවත් වෙලාවක් නෑනේ... ඉතින් ඵහෙම අයට තමන්ට නිදහසක් තියෙන වෙලාවට හරි කාර්්‍යාලයේ, වැඩපලේ හෝ කොතනක හිටියත් ඔබට ඉඩක් ලැබුනු අවස්ථාවක සුරතල් මසුන් නැරඹීමට අවස්ථාව සලසා දෙමීන් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන්නේ Goldfish In Your Phone LWP ඇන්ඩ්‍රොයිඩ්  ජංගම දුරකථන හා ටැබිලටි සදහා සහය දක්වන  live wallpaper ඵකකි. ඵ් වගේම ඔයාලගේ ජංගම දුරකථනයේ හරි ටැබිලඩි ඵකේ හරි ප්‍රධාන තිරය ලස්සන කරගන්නත් මෙම live wallpaper ඵක යොදාගන්න පුලුවන්....


Goldfishin.apk  [ 2.95 ] ගොනුව පහතින් බාගතකරගන්න.