Jun 3, 2013

Tiny Flashlight + LED

විදුලිය ඇන හිටීමක් කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී අපිට  ෙඅපිට මුහුණ පාන්න වෙන සිදුවීමක්.ඉතින් හදිසියේ සිදුවන මෙවැකි අවස්ථාවලදී වගේම රෑකට ගමනක් බිමනක් යනකොට උනත් බොහොම වැදගන් වෙන මෘදුකංගයක් තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට  ඉදිරිපත් කරන්නේ...

Tiny Flashlight + LED ඇත්තටම මෙම මෘදුකංගය බොහෝ දෙනෙක් අතර ඉතාමත් ජනප්‍රිය මෘදුකංගයක් වගේම තමයි ඉතාමත් ප්‍රයෝජනවත් මෘදුකංගයක්...ඉතින් අපි අර ඉහත කිවුවා වගේ කලුවර වෙලාවට මෙම මෘදුකංගය භාවීතා කරලා ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපංගය විදුලි පන්දමක් හැටියට ඔබට භාවීතයට ගත හැක. ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් කවදත් ඹබට වැදගත් වගේම ඉතාමත් ප්‍රයෝජනවත් මෘදුකංග ලබා දෙන්නේ නොමීලේ කියලා හැමෝම දන්නවනේ... ඵකනේ ඔයාලා හැමෝම ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන්  ඵක්ක රැදිලා ඉන්නේ....නේද...

Tiny Flashlight + LED.apk  [ 1.27MB ] ගොනුව පහතින් බාගත කරගන්න... 









0 comments: