Jun 2, 2013

jetAudio Plus


jetAudio ගැන අමුතුවෙන් යමක් කියන්න දෙයක් නැහැ කියලා අපි හිතනව.මොකද ලෝකයේ බොහොදෙනෙක් සංගීතය රසවීදින ප්ලේයර් ඵකක් තමයි jetAudio කියන්නේ... නමුත්  jetAudio වලින් සිංදු ඇහු‍ෙවි පරිගණකයෙන්නේ.නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් ඔබට ලබාදෙන්න යන්නේ jetAudio ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සදහා සැකසු මෘදුකංගයයි. මෙහි නොමීලේ ලබාදෙන සංස්කරණයක්  ගූගල් ප්ලේ මගින් ලබාගත හැකි නමුත් අපි ඔබට ලබාදෙන්නේ මෙහි jetAudio Plusසංස්කරණයයි..ඵය  ගූගල් ප්ලේ මගින් ලබාගන්නනමි  $3.99ගෙවීමට සිදුවෙනවා..නමුත්  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන්  කවදත්  ඔබට ලබාදෙන්නේ හොදම මෘදුංකග නොමීලේ වන නිසා jetAudioPlus v2.0.1.apk  ගොනුව පහතින් බාගතකරගන්න.

jetAudio Plus v2.0.1.apk  [ 8.40MB ] ගොනුව පහතින් බාගතකරගන්න.