Jun 3, 2013

MX Player Pro v1.7.15 APK

ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි  පිල්මීස්, වීඩියෝ වගේ ඵ්වා ඵ් පයිල් පොර්මැටි  ඵකේනම අපේ ජංගම දුරකථනයේ, ටැබි ඵකේ ප්ලේ කරන්න බැරි වීම.ඵක නිසා ඔයාලට ඵ්වා ඔයාලගේ උපාංගලේ ප්ලේ වෙන ආකාරයට කන්වර්ටි කරගන්න වෙනව. ඵක මහ කමිමැලි,කාරදරකාර, කාලය අපතේ යන වැඩක් කියන ඵක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ...ඔබව  ඵ් කරදරෙන් නිදහස් වීමට අවශ්‍යද...? ඔනේම වර්ගයක විඩියෝ ගොනුවක් කන්වරටි නොකර ප්ලේ කරන්න මීට ඉස්සර ඔයාලට MX Player  නැමති නොමීලේ ලබාදෙන මෘදුකංගය ලබාදුන්නා මතක ඇතිනේ..ඇන්ඩිරොයිඩි සිංහලෙන් වෙතින් අද ඔබට ලබා දෙන්නේ ඵහි සමිපුර්ණ මෘදුකංගය වන MX Player Pro  මෘදුකංගයයි. මෙය  ගූගල් ප්ලේ මගින් ලබාගන්නේ නමි.. $4.95 ක පමණ මුදලක් වැයකල යුතුය.  

සහය දක්වන වීඩියෝ ගොනු..

(DVD, DVB, SSA/ASS Subtitle tracks. - SubStation Alpha(.ssa/.ass) with full styling. - SAMI(.smi) with ruby tag support. - SubRip(.srt) - MicroDVD(.sub/.txt) - SubViewer2.0(.sub) - MPL2(.mpl/.txt) - PowerDivX(.psb/.txt) - TMPlayer(.txt)
විශේෂ -

* ඔබ නරබන විඩියෝ ඵක ඔබට අවශ්‍ය පරිදි (ZOOM)  විශාල කරගෙන බැලීම.
* විඩියෝ ඵකේ වර්ණක ඔබට අවශ්‍ය පරිදි සකාසා ගැනීමට.