Jun 18, 2013

SMS Lock

සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග පැමීණි දැනට ලෝකයේ බොහෝ දෙනෙක් ඔවුන්ගේ පණිවුඩ, අදහස්,තොරතුරැ හුවමාරැ කරගන්න භාවීතා කරන ප්‍රබලතම  මාධ්‍යය කෙටි පණිවුඩ (SMS)සේවාව  කියන ඵක කවුරැත් දන්නවනේ.ඉතින් මෙහෙම අපි යවන කෙටි පණිඩුව හෝ පැමීණි පණිවුඩ අතර අපගේ පුද්ගලීක,රහස්‍ය,පණිවුඩ තියෙන්න පුලුවන්..ඉතින් අපේ ජංගම දුරකථනය කවුරැන් අතට හෝ පත් වු අවස්ථාවක අපගේ ඵම තොරතුරැ වෙනත් අයගේ අතට යන්න පුලුවන්..ඉතින් ඵයට විකල්පයක් හැටියට ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබා දෙන්නේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ තියේන පුද්ගලීක, රහස්‍ය, පණිවුඩ රහස්‍ය අංකයක් යොදා සුරෂිත කීරිමට හැකියාව ඇති SMS Lock මෘදුකාංගයයි... 

විශේෂ දැනුමිදීමයි - ( ගෙවල් වලට හොරෙන් ආදරේ කරන අය බොහෝ දෙනෙක් මෙම මෘදුකාංගය භාවීතා කරන බවට තොරතුරැ ලැබී ඇත. )


ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ FACEBOOK පිටුවට LIKE සහයෝගය ඔබගේ සහයෝගය දක්වන්න...
අපගේ FACEBOOK  පිටුවට යාමට මෙතන ක්ලික් කරන්න...!

SMS Lock.apk [ 457KB ] ගොනුව පහතින් බාගතකරගන්න...