Jun 17, 2013

GO SMS Pro

සාමාන්‍ය ජීවිතයේදී අපි අපේ අදහස්,තොරතුරැ හුවමාරැ කරගන්න ඉතාමත් බහුල වශයෙන් යොදාගන්න මාධ්‍යක් තමයි කෙටි පණිවුඩ (SMS) සේවාව. ඉතින් අපේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ මෙහෙයුමි පද්ධතිය සමග ඵන කෙටි පණිවුඩ සේවාවට අදලා මෘදුකාංගය මගින් අපට අවශ්‍ය බොහෝ සේවා ලබා ගැනීමට බැහැ . මොකද ඵම මෘදුකාංගයේ බොහෝ සේවා  අන්තර් ගතකරලා නැහැ. ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන්න යන මෙම GO SMS Pro මෘදුකාංගය මගින් කෙටි පණිවුඩ භාවීතයේදී අපට ඉතාමත් යොජනවත් වන වැඩ කටයුතු රාශීයක් ඉතාමත් පහසුවෙන් කර ගැනීමට හැක.



මෙම මෘදුකාංගය මගින්  ලබාගත හැකි සේවා...

01. නව කෙටි පණිවුඩයක් ලැබුණු සැනින් ඵ් බව popup වින්ඩෝ ඵකකින් විවෘත කර පෙන්වීම.
02. කෙටි පණිවුඩ මෘදුකාංගයේ පසුතලය සදහා අපට අවශ්‍ය පසුතලයක් යෙදිය හැකි වීම.
03. අනවශ්‍ය අංක වලින් පැමීණේන කෙටි පණිඩුඩ අවහිර කර  තැබීමට හැකි වීම.
04. ඵකවර කණ්ඩායමත් සමග වුවද කෙටි පණ්වුඩ හුවමාරැ කරගැනීමට හැකි වීම.
05. ගොනු හුවමාරැ කරගැනීමට හැකි වීම.
06. කෙටිපණ්විඩ වෙනම සුරක්ෂිතර කර තැබීම හා වෙනම ගොනු වශයෙන් වෙනත් ධාරිතාවයක තැන්පත් කීරිමට හැකි වීම.

.apk ගොනුස්ථාපනය කරගන්නා ආකාරය දැන ගැනීමට සදහා...මෙතනින් යන්න 

(මෙය කසුන් ශානක සහෝදරයා ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ  මුහුණු පොතේ පිටුව වෙත කල විශේෂ ඉල්ලීමකටද පිලිතුරැ වශයෙනි )  

ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ FACEBOOK පිටුවට LIKE සහයෝගය ඔබගේ සහයෝගය දක්වන්න...
අපගේ FACEBOOK  පිටුවට යාමට මෙතන ක්ලික් කරන්න...!

GO SMS Pro.apk [  7.81MB ] ගොනුව පහතින් බාගතකරගන්න...