Jun 18, 2013

Hangouts (replaces Talk)

Hangouts (replaces Talk) ...මෙය Google සමාගම  විසින් නොමිලේ ලබා දෙන විඩියෝ කථාබහ (video chat) කිරිමට යොදා ගත හැකී සේවාවකි. මීට පෙර  Google සමාගම  විසින් ලබා දුන් google talk සේවාව වැඩි දියුණු කිරි‍ෙමි ප්‍රතිපලයකි. Hangouts සදහා සමිබන්ධ වීම සදහා  ඔබට google+ account ඵකක් අවශ්‍ය ‍වෙනවා.මෙමගින් ඵකවර  10දෙනෙකු අතර විඩියෝ සාචචීඡාවක් ඇරඹීමට හැකියාව ඇති අතර youtube මගින් ඔනෑම අයේකුට මෙම විඩියෝ සාචචීඡාව නැරඹීමට හැක. තවද මෙමගින් කෙටි පණිවුඩ, ගොනු හුවමාරැව, වැනි සේවාද අන්තර් ගතකර ඇත. මෙම මෘදුකාංගය පරිගණක, ලැප්ටොප්, ටැබිලටි පරිගණක,ජංගම දුරකථන උපාංග සදහාද සහය දක්වන සංස්කරණ  දැනට නිකුත්කර ඇති බැවින් ඔබට ඔබ කුමන ස්ථානයක සිටියත් Hangouts හරහා ඔනෑම අයේකු හා සමිබන්ධ වීමට Hangouts භාවීත කල හැක හැක... ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් ඔබට ලබාදෙන්න Hangouts හි ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයයි...

Hangouts (replaces Talk).apk [ 11.1MB ] ගොනුව පහතින් බාගතකරගන්න...