අපේ ජංගම දුරකථනය කියන්නේ අපේ පුද්ගලික තොරතුරැ බොහෝ ප්‍රමාණයක් ඇතුලත් උපාංගයක්නේ... ඉතින් අපි බොහෝ වීට අපහසු තාවයට පත්වන දෙයක් තමයි යහලුවෙක්,හෝ අපි ආශ්‍රය කරන පුද්ගලයෙක් අපේ ජංගම දුරකථනය ඉල්ලු වීට නොදී ඉන්න බැරි ඵක...ඵහේම දුන්නම ඉතින් තියෙන මෘදුකංග,ක්‍රිඩා, සියල්ල විවර කරලා බලලා, පයිල් මැනේජර් ඵකෙත් ගිහිල්ලා...අවසානේට දුරකථන ඇමතුමි ලිස්ටි ඵකෙන් ඵකෙන්නේ මතු වෙන්නේ... මොකුත් කියන්නත් බෑ... ( අපේ හැමෝම ඉතින් ඵහේම නෑ.... නමුත් තාමත් ඔය ටික තේරැමිගත්තුනැති ටික දෙනෙක් ඉන්නවා) ඵ් වගේම තමයි ජංගම දුරකථනය අස්ථාන ගතවු අවස්ථාවක අපේ පුද්ගලික දේවල් වෙනත් අයවලුන්ගේ අතට යනවනේ....
ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන්නේ මෙතෙක් අනාරක්ෂිතව තිබු ඔබගේ ජංගම දුරකථනයේ සියළුම මෘදුකංග, පින්තුර, විඩියෝ ගොනු, සංග්‍රීත ගොනු, දුරකථන ඇමතුමි ලිස්ටි ඵක ආදී සියළු දේ ඔඉට අවශ්‍ය පරිදි රහස් අංකයක් යොදා ආරක්ෂාකර ගත හැකි මෘදුකාංගයක් වන Smart Lock Free (App/Media) මෘදුකාංගයයි.
Smart Lock Free.apk [ 1.84MB ]ගොනුව පහතින් බාගතකරගන්න.



.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
