ඡායාරූපය (photos)දැක්කම ආස හිතෙනවා නේද... අපේ ඡායාරූපයකුත් (photos)හදාගන්න තිබුනනමි කියලා තිතුනේ නැද්ද... මොකද නැත්තේ නේද... ඵත් ඉතින් පොටොෂොප් (photoshop) වලින් හරි වෙනත් මෘදුකාංගයකින් හරි කලත් බොහෝ වෙලාවක් ගතවෙනවා ෙමිවගේ ඡායාරූපයක් හදා ගන්න.(පොටොෂොප් (photoshop) දන් අය වගේම නොදන් අයත් ඉන්නවනේ නේද )නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලනේ අද ඔබට ලබාදෙන Clone Camera මෘදුකාංගය හරහා ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය මගින් ඉතාමත් පහසුවෙන් ඔබගේ ඡායාරූපයකුත් ෙමිවගේ ලස්සනට හදා ගන්න....දැන් ඔබටත් අවස්ථාව තියෙනව...ඵ් විතරක් නෙවෙයි අපි හදන පොටොස් මුහුණු පොතට (Facebook, Twitter, Flickr) වගේ අඩවි වලට ඇතුලත් කිරිමටත් පුලුවන් කම තියෙනවා...( මෘදුකංගය භාවීතාකරන ආකාරය ගැන වීඩියෝවක් පහතින් ඇතුලත් කර ඇත )
Clone Camera.apk [ 46.95MB]ගොනුව පහතින් බාගතකරගන්න...



.png)
.png)
.png)
.png)

0 comments:
Post a Comment