ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත උපාංග භාවීතා කරන අය බොහෝ දෙනෙක් සංගීතය රසවීදීමට යොදාගන්න ඉතාමත් ජනප්‍රිය ප්ලේයර් ඵකක් තමයි Power APM කියලා කියන්නේ... මීට ඉස්සර මෙම මෘදුකාංගයේම නොමීලේ ලබාදෙන Power amp free මෘදුකාංගය ඔබට ලබා දුන්නා මතක ඇතිනේ.. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන්නේ Poweramp Full Version Unlocker නොහොත් මෙම මෘදුකාංගයේ සමිපුර්ණ මෘදුකාංගයයි... මෙය ගූගල් ප්ලේ වෙතින් ලබා ගන්නවනමි ඔබට $3.99 වැනි මුදලක් වැයකීරිමට සිදුවෙනවා...නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් සමග අත්වැල් බැදන් ඉන්න ඔබට අපි නොමීලේම බාගතකරගැනීමට ඉඩකඩ සලසලා දීලා තියෙනවා.
apk ගොනු පහතින් බාගතකරගන්න...
(මෙය පියුමී අමන්දා සහෝදරිය ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ මුහුණු පොතේ පිටුව වෙත කල විශේෂ ඉල්ලීමකටද පිලිතුරැ වශයෙනි )
ස්ථාපනය ( installation ) කරගන්නා ආකාරය...
01. Poweramp Music Player (Trial).apk ගොනුව හා Poweramp Full Version Unlocker.apk ගොනුව බාගත කර ගන්න.
02. පරිගණකය පමිග් බාගත කලේ නමි ඵම .apk ගොනු දෙක ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට පිටපත් (copy) කරගන්න...
03. පළමුව Poweramp Music Player (Trial).apk මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ස්ථාපනය කරන්න ( installation )
(අවවාධයයි - මෙය ස්ථාපනය වී අවසන් වු විට ඵහි Done හා Open යනුවෙන් ලැබෙනු ඇත ඵහි Done යනුවෙන් ලබා දෙන්න...)
04. Poweramp Full Version Unlocker.apk මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ස්ථාපනය කරන්න ( installation ) කරගන්න ඵහිදීත් අවසානයේ පෙර පරදි Done හා Open යනුවෙන් ලැබෙනු ඇත ඵහිදි Open යනුවෙන් ලබා දෙන්න ඵවිට Power APM ප්ලේයර් ඵක විවෘතවී පහත පරිදි පණිවුඩයක් ලැබුනේනමි මෘදුකාංගය සාර්ථකව ස්ථාපනය වී ඇත.
thanks you for purchasing Poweramp Full Version Unlocker....!
apk ගොනු පහතින් බාගතකරගන්න...
Poweramp Music Player (Trial).apk
Poweramp Full Version Unlocker.apk
ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ FACEBOOK පිටුවට LIKE සහයෝගය ඔබගේ සහයෝගය දක්වන්න...
FACEBOOK පිටුවට යාමට මෙතන ක්ලික් කරන්න...!



.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
