N.O.V.A. නාහොත් සක්වල සටන නමීන් හදුන්වන බොහොම ජනප්‍රිය ක්‍රිඩා මාලාෙවි නවතම ක්‍රිඩාව වන N.O.V.A. 3 - Near Orbit ක්‍රිඩාව තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබා දෙන්න යන්නේ. මෙම ක්‍රිඩාව නිර්මාණය කරලා තියෙන්නේ සුප්ප්‍රසිද්ධ gameloft කියන ක්‍රිඩා නිර්මාණය කරන සමාගමයි. ඵ් වගේම ක්‍රිඩාව ත්‍රිමාණකරණය අතින් නමි ඉතාමත් ඉහලයි. නමුත් ගූගල් ප්ලේ මගින් මෙම ක්‍රිඩාව ලබා ගන්නනමි ඔබට $6.99 ක මුදලක් වැයකීරිමට සිදුවෙනවා. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් සමග රැදි සිටින ඔබට ඵය අපගේ අඩවිය මගින් නොමීලේ බාගතකරගැනීමට අවශ්‍ය කටයුතු සලසා දී ඇත.
ස්ථාපනය ( installer) කරගන්නා ආකාරය....
01. N.O.V.A. 3 - Near Orbit.apk [24.7 MB] හා Game Deta [1.83 GB][zip]ගොනු බාගතකරගන්න..
02. N.O.V.A. 3 - Near Orbit.apk [24.7 MB] ගොනුව ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට පිටපත් කර ස්ථාපනය ( installer) කරගන්න...
03. Game Deta [1.83 GB][zip] ගොනුව Un Zip කරගන්න... ඉන්පසු ලැබෙන ගොනුව ඔබගේ 'com.gameloft.android.ANMP.GloftN3HM' ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ පහත පරිදි සකසාගත් ගොනුවකට පිටපත් කරගන්න...
'/sdcard/Android/obb'
04. ඉන්පසු පළමු වතාවට ක්‍රිඩාකරන විටදී පමණක් ඔබගේ උපාංගයේ අත්තර්ජාල සබදතාවය තිබිය යුතුය.
04. ඉන්පසු පළමු වතාවට ක්‍රිඩාකරන විටදී පමණක් ඔබගේ උපාංගයේ අත්තර්ජාල සබදතාවය තිබිය යුතුය.
අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....
FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....
N.O.V.A. 3 - Near Orbit.apk [24.7 MB]
Game Deta [1.83 GB][zip]



.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
