Jun 19, 2013

N.O.V.A 1 APK + SD DATA

ඔයාලට මතක ඇතිනේ ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් ඔබට N.O.V.A. 3 - Near Orbit ක්‍රිඩාව ලබා දුන්න. ඉතින් අද දෙන්න යන්නේ ඵම ක්‍රිඩා මාලවෙි පළමු ක්‍රිඩාව වන  N.O.V.A 1  නාහොත් සක්වල සටනේ පටන් ගැන්මිමයි.මීට පෙර  N.O.V.A. 3 - Near Orbit ක්‍රිඩාව පිලිබදව පලකල ලිපියේ බොහෝ මෙම ක්‍රිඩාව පිලිබදව බොහෝ කරැණු හෙලිකල නිසා වැඩිය විස්තර කරන්න යන්නේ නැහැ. ක්‍රිඩාව ස්ථාපනය කරගෙනම බලන්නකෝ. 

 N.O.V.A. 3 - Near Orbit  කිඩාව පිලිබදව පලකල ලිපියට යාමට මෙතන ක්ලික් කරන්න. 

ස්ථාපනය ( installer) කරගන්නා ආකාරය....

01. androidsinhalen.com.zip  ගොනුව  බාගතකරගන්න..

02. androidsinhalen.com.zip  ගොනුව Un Zip කිරිමෙන් පසු androidsinhalen.com ගොනුව ඇතුලෙහි Nova [androidsinhalen] .apk ගොනුව හා gameloft ලෙස ගොනුවක් ඇත.

03. Nova [androidsinhalen] .apk ගොනුව ඔබගේ උපාංගයට පිටපත් කරගෙන ස්ථාපනය ( installer) කරගන්න. ඵසේ ස්ථාපනය කිරිමෙන් පසු ඔබගේ උපාංගයේ මතක ධාරිතාවෙහි (sdcard) හි gameloft නමීන් ගොනුවක් සැකසි තිබෙනු ඇත.

04. අංක (02. ) හි පරිදි androidsinhalen.com.zip  ගොනුව Un Zip කිරිමෙන්  gameloft ලෙස ලැබුනු ගොනුවෙහි ඇතුගේ ඇති සියළුම ගොනු (File)  අංක ( 03) හි පිරිදි ඔබගේ උපාංගයේ මතක ධාරිතාවෙහි (sdcard) හි gameloft නමීන් සැදී ඇති ගොනුවට පිටපත් කිරිමෙන් පසු සක්වල සටනට ඔබ සුදානමි.

අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....

androidsinhalen.com.zip [ 89.7MB]