ගූගල් ප්ලේ කියන්නේ ගූගල් සමාගම විසින් පවත්වාගෙන යනු ලබන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය භාවීතා කරන උපාංග සදහා මෘදුකාංග, ක්‍රීඩා, ගීත, ඊ-පොත්, චිත්‍රපට ආදිය නොමිලේ හා මුදල් ලබාදී ගත හැකි වෙබ් සේවයක් කියලා කවුරැත් දන්නවනේ. මෙය 2012 වසරේ මුල් කාර්තුවට පෙර ඇන්ඩ්‍රොයිඩ් මාර්කටි ලෙස නමිකර තිබුනත් ඉන් පසුව මෙය "ගූගල් ප්ලේ" ලෙසට වෙනස් කරනු ලැබුවා. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සදහා මෘදුකාංග නිර්මාණය කරන අය ඵම මෘදුකාංග අලෙවිකිරිමට යොදාගන්නේ ගූගල් ප්ලේ. මොකද සෑම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි මද්ධතියකම ගූගල් ප්ලේ සේවාව අන්තර් ගත කර ඇති නිසාවෙනි. ඵ් වගේම තමයි ඵම මෘදුකාංග ගූගල් ප්ලේ සේවාව මගින්ම උපාංගයට ස්ථාපනය කර ගැනීමට හා ඵ්ම මෘදුකාංග වල නව සංස්කරණ යාවාත්කාලීන කිරිමටද හැක.
ගූගල් ප්ලේ ඵකේ තියේන බොහෝ මෘදුකාංග හා ක්‍රිඩා අපට නොමීලේ ලබා දෙන්නේ නැහැ. ඵම මෘදුකාංග ලබාගැනීමට අපට මුදලක් ගෙවීමට සිදුවෙනවා. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන (Blackmarket) මෘදුකාංගය මගින් පුලුවන් ගූගල් ප්ලේ ඵකෙන් මුදලට ලබාදෙන මෘදුකාංග නොමීලේම බාගතකරගන්න. කරන්න තියෙන්නේ Blackmarket මෘදුකාංගය ස්ථාපනය කරගෙන ඵ් හරහා ගොස් ඔබට අවශ්‍ය මෘදුකාංගය (search) සොයා බැලීමක් කරන්න. ගූගල් ප්ලේ වගේම මෘදුකාංග වලට අදාල මුදල් දාලා තිබුනට ඵ් සියළුම මෘදුකාංග බාගතකරගන්න පුවන්කම තියෙනවා.
Blackmarket.apk [ 1.87MB] ගොනුව පහතින් බාගතකරගන්න.





2 comments:
androd sinhalen wage puluwan nam windows sinhalen kyla, windows ayatat help 1k denna. ThanQ
''windows sinhalen'' adahasata bohoma sthuthi sahodaraya...idiriyedi e gena salaka blannam...
thanks...
(android sinhalen)
Post a Comment