Jun 2, 2013

Lucky Patcher3.2.7.apk

ඔබ භාවීතා කරන මෘදුකංගයක නොමීලේ දෙන සේවා කාලය ඉවරද...? නැතිනමි අන්තර් ජාලය හා සමිබන්ධ මෘදුකංග වලදි නිතර නිතර කරදර කාරි ලෙස වෙළද දැන්වීමි පෙනෙනවද....?මෙන්න ඵයට ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් විසදුමක්... LuckyPatcher 3.2.7.apk මෘදුකංගය මගින් ඔබ භාවීතා ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ ස්ථාපනය කර ඇති ඔනෑම මෘදුකංගයක වෙළද දැන්වීම (ads  remove) දර්ශණය වීම, රෙජීස්ටර් (license removal) කිරිම ඉවත් කිරිම, වැනි ක්‍රියාවන් ඉතාමත් පහසුවෙන් කරගත හැක.

විශේෂ - මෙම මෘදුකංගය ගූගල් ප්ලේ මගින් බාගත නොහැක... 

 LuckyPatcher 3.2.7.apk  [ 2.32MB ] ගොනුව පහතින් බාගතකරගන්න.