අපි බොහෝ දෙනෙක් ගූගල් ප්ලේ මගින්නේ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකංග (android application) ස්ථාපනය (install) කරගැනීම කරන්නේ... ඉතින් මෙහෙම ගූගල් ප්ලේ මගින් ස්ථාපනය (install) කරගන්න විටදි ගූගල් ප්ලේ මගින්ම ඇන්ඩ්‍රොයිඩ් උපංගයට මෘදුකංග (android application) ස්ථාපනය (install) කිරිම සිදුකරන නිසා ඵම මෘදුකංග අපිට නැවත භාවීතයට ගතහැකි ලෙස සුරක්ෂිත save කරගන්න බෑ. අපට ඵම මෘදුකංග අවශ්‍ය වාරයක් වාරයක් පාසා ගූගල් ප්ලේ මගින් බාගතකරගැනීම කරගන්න වෙනව.. ඉතින් ඵය ඔබට කරදරකාරි වගේම නැවත නැවත බාගතකිරිමෙදි අන්තර්ජාල පහසුකම සදහා අනවශ්‍ය මුදලක්ද වැයවෙනවා... ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන app backup මෘදුකංගයෙන් ඔබට ඵ් කරදරෙන් මීදීමට පුලුවන්...
මෙම මෘදුකංගය මගින් දැනට ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ ස්ථාපනය (install) කර ඇති ඔනෑම මෘදුකංග (application) ක් ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ මතක ධාරිතාව මත apk ගොනුවක් ලෙස සුරක්ෂිත save කිරිමට ඉඩ ලබාදේ...
app backup.apk [ 246KB ] ගොනුව පහතින් බාගතකරගන්න.



.png)
.png)
.png)
.png)
.png)
.png)
