දැනගෙන ගියොත් කරතරගම -නොදැන ගියොත් අතරමග,අපි කවුරැත් විවිධ ස්ථාන වල සංචාරය කරනවනේ.. ඉතින් මෙහෙම ඇවිදිනකොට අපි දන්න ප්‍රෙද්ශ වගේම නොදන්න ප්‍රෙදේශත් තියෙනව. උදා- යාල කැලේ ඇවිදින්න යනවා කියලා හිතන්නකෝ... කැලේ ඇවිදිනකොට ඉතින් පාරවල් වලින්ම අපිට යන්න ඔන පැත්ත හොයාගන්න බෑ.. ඵක තිරණය කරන්නේ දිශාව අනුව...අන්න ඵ් වගේ වෙලාවට ඔබට වැදගත් වන මෘදුකංගයක් තමයි ඇන්ඩ්‍රොයිඩ් අද ඔබට ලබාදෙන්නේ Smart Compass (දිශා දර්ශකය) මෙම මෘදුකංගය මගින් ඔබගේ ස්මාර්ටි ජංගම දුරකථනයෙන් මාලිමා යන්ත්‍රය දිශාව බලාගන්නාක් මෙන් ඉතාමත් නිවැරදීව අප සිටින ස්ථානයට අනුව දීශාව සොයාගැනීමට හැක.
[ 543 KB ] Smart Compass.apk ගොනුව පහතින් බාගතකරගන්න...



.jpg)
.jpg)
.jpg)
