මොසිල්ලා ෆයර්ෆොක්ස් යනු මොසිල්ලා සමාගම විසින් පවත්වාගෙන යනු ලබන නොමිලයේ ලබාගත හැකි විවෘත කේත වෙබ් බ්‍රව්සරයක් වන අතර මෙය මොසිල්ලා ඇප්ලිකේෂන් ස්යිට් වෙතින් බිඳි ආවකි. 2011 මාර්තු වන විට 30% ක වෙළඳපොල කොටසක් හිමි කරගනිමින් ෆයර්ෆොක්ස් වර්තමාන ලෝකයේ අන්තර්ජාලය භාවීතාකරන්නන් අන්තර්ජාලයට පිවිසිම සදහා භාවීතා කරනු ලබන දෙවන ජනප්‍රියම වෙබ් බ්‍රවුසරය බවට පත්වී ඇත. මෙම වෙබ් බ්‍රව්සරය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්, ලිනක්ස්, මැක් OS X හා තවත් බොහෝ මෙහෙයුමි පද්ධති සදහා සහය දක්වන සංස්කරණ දැනට නිකුත්කර ඇති අතර ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් ඔබට ලබා දෙනු ලබන්නේ Firefox හි ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයයි.
Firefox Browser for Android.apk [19.6MB ]ගොනුව පහතින් බාගතකරගන්න.



.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
