Jun 29, 2013

Camera 2 v1.0.6

ඡායාරෑප කියලා කියන්නේ අපේ ආදරය,කදුල,සතුට , දුක,යන හැමදෙයක්ම කැටිවුනු  අපේ පැරණි මතකයක් අවදී කරවන සිහිවටන සේයාරැවක සටහන් වුනු අවස්ථාවක් කියලා කිවිවොත් නිවැරදියි.තාක්ෂණයේ දියුණුවත් සමග දැන් කැමරාවක් කියන ඵක බොහොම කුඩා ඉලෙක්ටොණික භාණ්ඩයක් බවට පත් වෙලා,අද කාලේ වෙනකොට ලෝකයේ  බොහෝ දෙනෙක් භාවීතා කරන ජංගම දුරකථන වල කැමරාවක් අත්තර්ගතයි. 

බොහෝ අය කැමතියි තමන්ගේ පින්තුරයක් ගන්න, නමුත් ඵම පින්තුර වල වර්ණක සැකසීම ගැන බොහෝ දෙනෙක්ට ඵ් හැටි දැනීමක් නෑ. ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන Camera 2  මෘදුකාංගයෙන් දන්න අයටයි නොදන්න අයටයි බොහොම පහසුවෙන් තමන්ගේ පින්තුරයක් ලස්සනට හදාගන්න පුලුවන්. ( මෙම මෘදුකාංගය ගූගල් ප්ලේ වෙතින් ඩොලර් 3.03 මුදලකට තමයි ලබා දෙන්නෙ නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන්  සමග රැදි සිටින ඔබට නොමීලේ )

මෙහි ඇති සේවා 
● පින්තුර කැපිම හා විවිධප්‍රයෝග (effects) යෙදීම.
● විඩියෝ පට කැපිම හා විවිධප්‍රයෝග (effects) යෙදීම.
● Share your creations straight from the app
● 25 high  විවිධ quality ප්‍රයෝග (effects) 25ක් භාවිත කල හැකි වීම.
● සජිවී ප්‍රයෝග (effects).

Camera 2.apk [5.21MB] ගොනුව පහතින් බාගතකරගන්න.






අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....
















0 comments: