Jun 27, 2013

The File Converter pro v3.05


ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් ගොනු පරිවර්තනය (File Convert) කල හැකි   මෘදුකාංගයක් වන The File Converter pro මෘදුකාංගය තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබා දෙන්නේ. මෙමගින්   ගීත, විඩියෝ,  පින්තුර, ආදී බොහෝ ගොනු ඔබට අවශ්‍ය පරිදි ඇන්ඩ්‍රොයිඩ් උපාංගය (ජංගම දුරකථන, ටැබිලටි )  මගින්ම පරිවර්තනය (Convert) කරගැනීමට හැකියාව තියෙනව. 

මෙමගින්  පරිවර්තනය (Convert) කල හැකි ගොනු වර්ග
වීඩියෝ : 3GP, 3G2, FLV, MKV, MP4, MPEG-2, OGG, WEBM, or WMV.
ඕඩියෝ : MP3, OGG, WAV, WMA, AAC, FLAC, M4A, or MMF.
පින්තුර : JPG, PNG, BMP, EPS, GIF, HDR, EXR, SVG, TGA, TIFF, WBMP, or 
ලේඛණ : PDF, DOC, TXT, ODT, FLASH, or HTML.
E-පොත් : EPUB, MOBI, PDF, LRF, FB2, LIT, PDB, TCR.
සංක්ෂිප්ත ගොනු : ZIP, BZ2, 7Z, and GZ.

The File Converter pro.apk  [3.47MB] ගොනුව පහතින් බාගතකරගන්න. 





අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....