Jun 21, 2013

FIFA 12 by EA SPORTS

FIFA ලෝක කුසලානය  යනු,සම්මේලන පාපන්දු පිළිබඳ ජාත්‍යන්තර ඒකාබද්ධ මණ්ඩලය Fédération Internationale de Football Association (FIFA) සාමාජිකයන්ගේ, ජ්‍යෙෂ්ඨ පිරිමි ජාතික කණ්ඩායම් විසින් තරග වැදෙනු ලබන ජාත්‍යන්තර සම්මේලන පාපන්දු තරගාවලියකි.මෙහි ආරමිභය වුයේ  1930යි.1930 අවුරැද්දේ සිට  සෑම වසර 04කට වරක් මෙම ශූරතාවය සදහා තරග පවත්වනු ලබයි. 

 අද පාපන්දු  ක්‍රිඩාව ගැන ගැදින්වීමක් කලේ ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් ඔබට ලබා දෙන්න යන FIFA 12 ලෝක කුසලාන ක්‍රිඩාව නිසාවෙනි. පාපන්දු  ක්‍රිඩාවට කැමති අය,පාපන්දු  ක්‍රිඩාකයෙක් වෙන්න කැමති අය  ඉන්නවනමි ඔන්න දැන් ඔබට ඵ්කට අවස්ථාව ලබාදීලා තියෙනව. ඵ් වගේම තව දෙයක් කියන්න තියෙනව... FIFA 12 ක්‍රිඩාව ගූගල් ප්ලේ (Google Play) වලින් ඩොලර් ( $7.88 ) වගේ මුදලකට තමයි ලබා දෙන්නේ. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපත් සමග රැදි සිටින ඔබ වෙනුවෙන් සමිපුර්නයෙන්ම නොමීලේම බාගතකරගැනීමට අවස්ථාව ලබා දීලා තියෙනවා.

ස්ථාපනය ( installer) කරගන්නා ආකාරය....

01. FIFA 12 .APK [6.97MB]  හා com.ea.game.fifa12_na.zip  [1.22 GB] ගොනු බාගතකරගන්න..

02. FIFA 12 .APK [6.97MB]  ගොනුව ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට පිටපත් කර ස්ථාපනය ( installer) කරගන්න... 

03. com.ea.game.fifa12_na.zip  [1.22 GB]   ගොනුව Un Zip කරගන්න... ඉන්පසු ලැබෙන ගොනුව  'com.ea.game.fifa12' ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ පහත පරිදි සකසාගත් ගොනුවකට පිටපත් කරගන්න...

Sd card / Android / data / com.ea.game.fifa12

ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ :Android 1.6 සහ ඊට ඉහල සංස්කරණ සදහා සහය දක්වනු ලැබෙ.
සහය දක්වන උපාංග :
QVGA-Samsung Galaxy Mini/Pop, Galaxy Gio, Galaxy fit, Galaxy 5, HTC Wildfire, Sony Ericson Xperia mini 10, Mini Pro etc.
HVGA & WVGA: Galaxy S, Galaxy S2, Galaxy Ace, Vibrant; HTC Sensation, Hero, Desire, Desire HD (Ace), Desire S, Desire Z (G2, Vision), Evo 4G, Evo Shift 4G, Incredible 2, Incredible S, Inspire 4G, LG P990 Optimus 2X, P999 (Star, G2x), Revolution VS910, Optimus 3D P920, Thrill 4G (P925), P929; Motorola Droid X, Xoom; Sony-Ericsson SO-01C (Xperia Arc), Xperia Neo, Xperia Play.

අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....


FIFA 12 .APK
com.ea.game.fifa12_na.zip  [1.22 GB]  (SD DETA)