Jun 22, 2013

Bass Booster Pro

අපි කවුරැත් ගීත අහන්න හරි කැමතිනේ. ඉතින් බොහෝ දෙනෙක් දන්නව ඇති අපි ගීතයක් අහන විට අපට අවශය පරිදි ඵ් ගීතයේ සංගීත ස්වර වෙනස් කරගන්න පුලුවන් කියලා.බොහෝ අය ගීත අහන්න කැමති  (Bass ) මන්ද්‍රස්වර  වැඩිකරය. නමුත් බොහෝ අයට තියෙන ප්‍රශ්ණයක් තමයි ගීත ඇසීමට භාවීතා කරන උපාංගයේ   (Bass ) මන්ද්‍රස්වර වැඩිකර ගැනීමට නොහැකී වීම හෝ උපරිම ලෙස වැඩි කලත් ඵය ප්‍රමාණවත් නොවීම. අන්න ඵ් නිසා තමයි  කණ පැලෙන්න උනත්  (Bass ) මන්ද්‍රස්වර වැඩිකර ගැනීමට ඔබට පුලුවන්කම තියෙන Bass Booster Pro මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින්  ඔබට ලබා දෙන්නේ...

මෙම මෘදුකාංගය පහත සදහන් සංගීත ධාවන මෘදුකාංග ( player ) සදහාද සහයෝගය දක්වනු ලබයි.
  • The stock music player by Google
  • Google Play Music
  • JetAudio Player (recommended)
  • RealPlayer
  • Player Pro
  • Poweramp
  • Rocket Music Player
  • NRG Player
  • Music Folder Player
  • MortPlayer
  • TTPod Music Mod
  • Meridian
  • ³ (Cubed)
  • Astro Player 
Bass Booster Pro.apk [ 722KB] ගොනුව පහතින් බාගතකරගන්න.