Jun 7, 2013

Call Timer Pro

Call Timer Pro    මෘදුංකාංගය  ගැන  කිවිවොත් ඔබට  බොහොම ප්‍රයෝජනවත් මෘදුකාංගයක් කියන ඵක අමුතුවෙන් කියන්න ඔනේ නැහැ කියලා අපි හිතනවා..මොකද අද කාලේ හැටියට ජංගම දුරකථනයක් අතේ නොමැති පුද්ගලයක්  සොයා ගැනීමට නොහැකි තරමි.ඉතින් ජංගම දුරකථනයක් අපිට ප්‍රයෝජනවත් වගේම තමයි ඵ්ක වෙලාවකට මහ කරදරයක්...,මහ රෑට, කාර්්‍යාලයේදි, වැඩපලේදී, සාකචීඡාවකදි,..අපි වැඩ කරන වෙලාවට,වගේ ඵන කරදරකාරි ඇමතුමි නිසා අපි බොහෝ අවස්ථාවන් වලදි අපහසුතකාවයට පත්වෙනවා....ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් ලබාදෙන   Call Timer Pro මෘදුංකාංගය මගින් ඔබටත් පුලුවන් ඵ් කරදරයෙන් මීදෙන්න...

තවද අවශ්‍ය පුද්ගයෙයෙකුට අවශ්‍ය වෙලාවකට දුරකථන ඇමතුමි යැවීමද මෙම මෘදුකාංගය මගින් කල හැක...

Call Timer Proapk. [ 935KB ]ගොනුව පහතින් බාගතකරගන්න.