Jun 9, 2013

8 Ball Pool

8 Ball Pool ක්‍රිඩාව බොහෝ දෙනෙක් ඉතාමත් ආසාවෙන් ක්‍රිඩා කරන, ඵ් වගේම බොහෝ දෙනෙක්ගේ වීනෝදංශයක් වෙලා තියෙන ක්‍රිඩාවක් කියලා ඔයාල දන්නව ඇතිනේ... ඉතින් මෙචීචර දවසක් 8 Ball Pool ක්‍රිඩා කලේ FACEBOOK වලින් හරි  Miniclip වලින්නේ... ඵකට ඉතින් අන්තර්ජාල පහසු කමත් තියෙන්න ඵපෑය... නමත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබා දෙන 8 Ball Pool  ක්‍රිඩාව ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ස්ථාපනය කරගෙන  අන්තර්ජාල සබදතාව ඇතිව හෝ නැතිව  ක්‍රිඩා කල හැකිය...

8 Ball Pool.apk  [14.7MB] ගොනුව පහතින් බාගතකරගන්න...





ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් FACEBOOK පිටුවට කැමැත්ත පල (Like) කර අපට සහයෝගය ලබාදෙන්න.... FACEBOOK පිටුවට යාමට FACEBOOK යන තැන ක්ලික් කරන්න....