ඉතාමත් පහසුවෙන් භාවීතා කල හැකි මෘදුකාංගයක් තමයි Rocket Player කියලා කියන්නේ. ඵ් වගේම මෙමගින් ඔබගේ උපාංගයේ මතක ධාරිතාවය ඉතාමත් අඩුවෙන් භාවීතා කරන සංගීත ධාවකයක් (Player) වන අතර Rocket Player Premium Unlocker මෘදුකාංගය ගූගල් ප්ලේ (Google Play) මගින් ඩොලර් ( $7.88 ) ක මුදලකට ලබාදෙනු ලැබෙ. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් මගින් ඔබට නොමීලේ බාගතකරගැනීමට හැක.
Rocket Player මෘදුකාංගයෙහි සේවා.
- Album art downloading
- 10 band graphic equalizer
- Assign an equalizer preset to a song, genre, playlist, artist, album, or podcast
- Preamp
- Right/Left balance control
- Gapless playback
- Crossfading
- Play Apple Lossless (ALAC)
- Albums marked gapless in iTunes will play gapless when used with iSyncr
- Start/stop time from iTunes is used when used with iSyncr
ස්ථාපනය ( installation ) කරගන්නා ආකාරය...
01. Rocket Music Player v2.0.0.apk ගොනුව හා Rocket Player Premium Unlocker.apk [ 277KB] යන ගොනු බාගත කර ගන්න.
02. පරිගණකය මගින් බාගත කලේ නමි ඵම .apk ගොනු ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට පිටපත් (copy) කරගන්න...
03. පළමුව Rocket Music Player v2.0.0.apk මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ස්ථාපනය කරන්න ( installation )
04. Rocket Player Premium Unlocker.apk මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ස්ථාපනය කරන්න ( installation )
කරගන්න.
Rocket Music Player v2.0.0.apk [4.72MB]
Rocket Player Premium Unlocker.apk [ 277KB]



.png)
.png)
.png)
.png)
.png)
.png)
