Jun 10, 2013

Carrom 3D


අපේ ර‍ෙටි බොහොම ජනප්‍රිය ක්‍රිඩාවක්නේ...කැරමි .ඉතින් කැරමි ක්‍රිඩාව කරන හැටි කවුරැත් දන්නවනේ...ඉතින් මෙම ක්‍රිඩාව සදහා අවම වශයෙන් දෙදෙනෙක් වත් සිටිය යුතුය...නමුත් අපිට ක්‍රිඩා කරන්න කවුරැවත් නැති වන අවස්ථාත් තියේනවනේ..
ඔන්න ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබා දෙන Carrom 3D ක්‍රිඩාව  ඔබගේ ඇන්  උපාගංයට ස්ථාපනය කරගෑනීමෙන් පසු ඔබට කැමති වෙළාවක, කැරමි ක්‍රිඩාව ක්‍රිඩාකරන්න පුලුවන්..
ඵ් වගේම තමයි මෙම ක්‍රිඩාව ත්‍රිමාණකරණය අතින් නමි ඉතාමත් ඉතාමත් ඉහලයි... හරිට ඇත්තටම කැරමි බෝඩි ඵකක සේල්ලමි කරනව වාගේ ඔබට දැනේවී....


Carrom 3D.apk  [ 2.14MB ] ගොනුව පහතින් බාගතකරගන්න...






ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් FACEBOOK පිටුවට කැමැත්ත පල (Like) කර අපට සහයෝගය ලබාදෙන්න.... FACEBOOK පිටුවට යාමට FACEBOOK යන තැන ක්ලික් කරන්න....