May 8, 2013

Win AMP.apk

සංගීතය කියන්නේ භාවනාවක් වගේ කියලා කිවුදෝ කෙනෙක් කියලා තියෙනවා... ඵ්ත් ඉතින් ඵ් කවුද කියලානමි අපෙන් අහන්න ඵපා..ඵදිනේදා ජීවිතයේදි සංගීතය අපේ ජීවිත වලට ගොඩාක් සමිබන්ධයි. උස්සව අවස්ථාවක්,අවමංගල අවස්ථාවක් උනත්  ඵ් ඵ් අවස්ථාවන්ට උචිත පරිදි සතුට, දුක, ශෝකය, බෙදාගැනීමට අපි සංගීතය උපයෝගි කරගන්නවා.පාළුවෙන් තනිකමෙන් ඉන්න අයට වගේම පන් ඵකක් ගන්න කොල්ලන්ටත් බොහෝම වැදගත් මෘදුකංගයක් තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද අපි ඔබට දෙන්න යන්නේ...

දැනට ලෝකයේ බොහෝ දෙනෙක් සංගීතය රසවිදින්න භාවීතා කරන මෘදුංගයක් තමයි Win AMP  කියන්නේ. බාගතකරගෙනම බලන්නකෝ කොහෝමද කියලා.........