May 9, 2013

TeamViewer for Remote Control.apk

ඔබ පරිගණකයේ කිසියමි වු වැඩක යෙදී සිටිනවා යැයි සිතමු. (උදා- ගොනු බාගත කරිමක්) ඵ් අතරේ යාළුවෙක් ඵනවා තවත් වැඩකට ඔයාව ඵලියට ඵක්කගෙන යන්න. දැන් මොකද කරන්නේ යාළුවව තරහ කරගන්නත් බෑනේ.මී..... මෙන්න ඵහෙනමි ඵක කුරැල්ලෙක්ගෙන් ගල් දෙකක් වටීටගන්න (වැරදුනාද මන්දා ) වැඩ දෙකම ඵක පාර ගොඩ දාගන්න   ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි අද ඔබට ලබාදෙනTeamViewer මෘදුකංගය ඔස්සේ  ඉතාමත් පහසුවෙන් ලෝකයේ කුමන තැනක හිටියත් ගෙදර තියෙන පරිගණකය ඇන්ඩ්‍රොයිඩ් උපාංගය හරහා  දුරස්ථපාලනය කරන්න. 


කරන්නේ මෙහෙමයි.

(සැ.යු - පරිගණකයට හා ඇන්ඩ්‍රොයිඩ් උපාංගය අන්තර්ජාල සමිබන්ධතාවය තිබිය යුතුයි)

01. දුරස්ථපාලනය කිරිමට අවශ්‍ය පරිගණකයට හා ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට  TeamViewer මෘදුකංගය ස්ථාපිත   කරගන්න.
02. ඵසේ TeamViewer මෘදුකංගය ස්ථාපනය කර ගැනිමෙන් පසු පරිගණකයේ හා ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙහි වෙන වෙනම  TeamViewer ID යනුවෙන් අංකයක්  හා මුරපදයක් ලැබෙනු ඇත. 
02. ඵ් අනුව පරිගණකයේ ලැබි ඇති TeamViewer ID හා password පහත රෑපයේ දැක්වෙන පරිදි ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ  TeamViewer ID හා password  යනුවෙන් සටහන් කිරිමට ඇති අදාල කොටුවට ලබාදී remote control යන තැන ක්ලික් කරන්න. 

දැන් පරිගණකයේ මුහුනත ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙදි දිස්වනු ඇත.සාමාන්‍ය පරිදි පරිගණකය ඉදිරියේ  සිට වැඩකරන ආකාරයට අන්තර්ජාලය හරහා  මෙම  TeamViewer මෘදුකංගය මගින් සමිබන්ධවී පරිගණකයෙහි සියළුම කටයුතු සිදුකල හැකිය.තවද මෙමගින් ගොනු බෙදා ගැනීමෙි හැකියාවද ඇත. නොතේරෙන අය ඉනනවනමි පහත විඩියෝ ඵක බලන්න